රිය අනතුරුවලින් කතුන් දෙදෙනෙක් මරුට
බණ්ඩාරගම සහ හික්කඩුවේ ඊයේ (10) සිදුවූ මෝටර් රථ අනතුරු දෙකකින් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.බණ්ඩාරගම - කළුතර ම
බණ්ඩාරගම සහ හික්කඩුවේ ඊයේ (10) සිදුවූ මෝටර් රථ අනතුරු දෙකකින් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.බණ්ඩාරගම - කළුතර ම
බණ්ඩාරගම සහ හික්කඩුවේ ඊයේ (10) සිදුවූ මෝටර් රථ අනතුරු දෙකකින් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. බණ්ඩාරගම - කළුතර මාර්ගයේ ගල්තුඩේ ප්‍රදේශයේදී බණ්ඩාරගම දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් බස් නැවතුමකින් මගීන් නංවාගෙන නැවත ඉදිරියට ධාවනය කිරීමේදී ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් එම බසයේ ගැටී බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා