රන්වලගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි
පසුගිය 11 වැනිදා සපුගස්කන්ද, දෙනිමුල්ල ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර කුඩා බිලිඳෙකු ඇතුළු තිදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව, හිටපු කථානායක සහ ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රියදුරු බලපත්‍රය ත
