ලොකු පාතාලයන් 26ක් රටින් පනී..
ව්‍යාජ නම් සහ ඡායාරූප භාවිත කරමින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර මෙරටින් පලා ගොස් විදේශයන්හි සැඟවී සිටින පාතාල කල්ලි සාමාජිකයන් 26 දෙනෙකු සම්බන්ධ විමර්ශන කඩිනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා රහස් පොලිසියට නියෝග කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් ක
