සිරගේ අධික තදබදයට විසඳුමක් ලෙස "නිවාස අඩස්සි පනත් කෙටුම්පතක්"
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට මූලිකම හේතුව එහි පවතින දැඩි තදබදය නිසා හටගත් නොසන්සුන්කාරී තත්ත්වය බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. බන්ධනාගාර පද්ධතිය තුළ වැදගත් නීතිමය ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීමට කටයුතු කරන