කාවන්තිස්ස ඇතාගේ සෞඛ්ය තත්ත්වය ගැන රජයෙන් සහ බලධාරීන්ගෙන් දැඩි අවධානයක්
කාවන්තිස්ස ඇතාගේ වර්තමාන සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කරමින් අවශ්ය වෛද්ය ප්රතිකාර හා පහසුකම් අඛණ්ඩව සැපයීම සම්බන්ධයෙන් පරිසර අමාත්යවරයාගේ මැදිහත්වීමෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පශු වෛද්යවරුන් එක්ව දිනපතා මාර්ගගත සාකච්ඡා පවත්වමින්
