මූලාශ්‍ර 2ක්
මත් වූ බස් රථ සේවකයින් අල්ලන්න මෙහෙයුම් රටපුරා
මෙරට ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය භාවිතකර ඇත්දැයි පරීක්ෂා කර බලා නීතිමය පියවර ගැනීම සඳහා ආරම්භ කර ඇති ජංගම මත් පරීක්ෂණ වැඩසටහන මුළු දිවයින ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා පවසනවා. සභාපතිවරයා මේ අදහස් පළකලේ පොදු ප්‍රවාහනයේ [...]
