මූලාශ්‍ර 2ක්
ධාතු ප්‍රදර්ශනය නරඹන්න ගංගාරාමයට විශාල සෙනගක්
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිටම විශාල සැදැහැවතුන් පිරිසක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත එක්රොක් වෙමින් සිටින බව වාර්තා වේ. ඉන්දියාව
