මූලාශ්‍ර 2ක්
හිටපු නි. කතානායක බොරු කියා කුණාටු ආධාර අරන්...
පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් තම ව්‍යාපාරික ස්ථානයට හානි සිදු වූ බව පවසමින් හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ලබාගෙන ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය විය.කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ලබාදෙන වන්දි මුදල්, කිසි
