මූලාශ්‍ර 3ක්
මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ - මහ බැංකුව කියයි
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඊයේ (27) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණයට එළඹී තිබෙනවා. ඒ අනුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී තීරණය වී තිබුණේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමටයි.
