මූලාශ්‍ර 6ක්ජනප්‍රිය
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට
රජයට රුපියල් කෝටි 158කට අධික මූල්‍යමය පාඩුවක් සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාව මත ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් (විමර්ශන) අද (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගු
