මූලාශ්ර 2ක්
නව අධ්යාපන ප්රතිසංස්කරණ ජාතික විෂය මාලා රාමුව පිළිබඳව අස්ගිරි මහා නාහිමියන් දැනුවත් කෙරේ
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්යාපන ආයතනය විසින් නිකුත් කරන ලද ජාතික විෂය මාලා රාමුව පිළිබඳව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥානරතන නාහිමිපාණන් වහන්සේ සහ අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ දැනුවත් කිරීම සහ එම විෂය මාලා රාමුව පිළිගැන්වීම අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඊයේ (15) අස්ගිරි මහා විහාරයේදී සිදු කරන ලදී.
