දේශපාලන අර්ථකථන ඕනැ නෑ - පාස්කු ප්‍රහාර විමර්ශන ස්වාධීනයි - සිරිල් ගාමිණි පියතුමා කියයි
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට දේශපාලන අර්ථකථන හෝ බාධා කිරීම් නොකර නීතියට ඉඩ දෙන්නැයි අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පැවැසූහ. මේ සම්බන්ධයෙන් අගරදගුරු මැදුරේ පැවැති...
