එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81වැනි සැසිවාරයේදී ඇමති විජිත ශ්‍රී ලංකාවේ ස්ථාවරය කියයි
ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංව
