කංජිපානි ඉම්රාන්ගේ සැලසුමක් පොලිසියට මාට්ටු වෙයි ?
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සංවිධානත්මක අපරාධ කල්ලියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලිසියට හැකිව තිබෙනවා. පොලිස් ස්ථානයට වෙත ලැබුණු තොරතුරක් මත කොළඹ, කොටුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ඔහු තබාගෙන සිටි මෙම ගිනි අවි දෙක පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. [...]
