සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට එංගලන්තයෙන් ඩොලර් 890,000ක පරිත්‍යාගයක්
සුළි කුණාටුවකින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් එංගලන්තය (එක්සත් රාජධානිය) විසින් ඇමෙරිකානු ඩොලර් 890,000ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 272ක) විශාල පරිත්‍යාගයක් සිදු කිරීමට තීරණය කර තිබේ.
