නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
චීන - නේපාල දේශසීමාවේ හදිසි ගංවතුර තත්ත්වයේ බලපෑම හේතුවෙන් වර්ග කිලෝමීටර් 0.7ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම බිමටම සමතලා වී ඇති බව චීන විද්‍ය
චීන - නේපාල දේශසීමාවේ හදිසි ගංවතුර තත්ත්වයේ බලපෑම හේතුවෙන් වර්ග කිලෝමීටර් 0.7ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම බිමටම සමතලා වී ඇති බව චීන විද්‍ය
මෙම ඛේදවාචකයෙන් නේපාලයේ මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන්ව සිටින සංඛ්‍යාව 2,500 වැඩි බව සඳහන්. චීන මාධ්‍ය පවසන්නේ ග්ලැසියර කඩාවැටුණු ස්ථානයේ සිට විනාඩි 7ක් ඇතුළත ගීරොන්ග් වරාය ප්‍රදේශයට ජල කඳ කඩා වැදී ඇති බවයි. ටිබෙට් දේශසීමාවට බලපෑ මෙම ව්‍යසනයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස්, තවත් 546 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි චීන බලධාරීන් පවසන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත