මූලාශ්‍ර 2ක්
'මම ඉන්නෙ නීතියට ඉහළින් නෙවෙයි': නීතිපති පාරින්ද රණසිංහ නීතිඥයින් පිරිසක් ඉදිරියේ කළ ප්‍රකාශය
වත්මන් නීතිපති පාරින්ද රණසිංහගේ ක්‍රියා කලාපය සම්බන්ධව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු කරමින් සිටින අතර, නීතිපතිවරයාට විරුද්ධව මෙන් ම පක්ෂව ද කණ්ඩායම් වශයෙන් බෙදී අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකි ය.
