මූලාශ්‍ර 6ක්
ශ‍්‍රී ලංකාව අපේ ඇතැම් නිර්ණායක සපුරා නෑ.. ආර්ථිකය 3%ට බහිනවා..- IMF
පවතිනදැඩි අභියෝගාත්මක තත්ත්වයන්මධ්‍යයේ වුවද,ජාත්‍යන්තරමූල්‍ය අරමුදල මඟින් ලබාදුන්විස්තීර්ණ අරමුදල් පහසුකමයටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණවැඩසටහන ශ්‍රී ලංකාව විසින්ශක්තිමත් ලෙස ක්‍රියාත්මකකරමින් සිටින බව එම අරමුදලසඳහන් කරයි.ශ්‍රීලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවැඩසටහනට අදාළ පස්වන සහ හයවනසමාලෝචන ඒකාබද්ධව සාර්ථකවනිම කිරීමෙන් පසුව ජාත්‍යන්තරමූල්‍ය අරමුදල විසින් නිකුත්කරන ලද නවතම වාර්තාවක මේ බවදක්වා ඇත.කෙසේවුවද
