සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට
අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.

සතිඅන්තයේදීත් බාධාවකින් තොරවඉන්ධන නිකුත් කරන බවට ලංකාඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාදුන් සහතිකය ව්‍යාජ එකක්වී ඇති බව පවසමින් ඉන්ධනපිරවුම්හල් හිමියන් පවසයි. ඉන්ධනලබාගැනීමේ අරමුණින් අද පෙරවරුවේදිවයින පුරා පිහිටි පර්යන්තවෙත පිටත් කළ බවුසර් රථවලටතොග ලබා නොදී හරවා එවා ඇත. පිරවුම්හල්වලපවතින තොග අවසන් වෙමින් පවතිනබැවින්, පෝලිම්වලසිටින ජනතාවගේ දෝෂාරෝපණයටසහ අපහසුතාවට තමන්ට මුහුණදීමට සිදුව ඇති බව ඔවුහු පවසති.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත