ඉරානය කුවේටයට, බහරේනයට පහර දෙයි..
කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අද (28) නිවේදනය කළේය.මෑතකදී ඇමරිකානු හමුදා විසින් ඉරාන භූමිය තුළ එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ බව ඉරානය පවසයි. ඇමරිකාව විසින් සිදුකළ ප්‍රහාර ඉරානයේ ස්වෛරීභාවය සහ භූමිය උල්ලංඝනය කිරීමක් බවත්, මෙය ඊට එරෙහිව එල්ල කළ ප්
