මූලාශ්‍ර 2ක්
රනිල්ගේ ගමන සොයන්න ලන්ඩන් ගිය CID නිලධාරීන් වුල්වර්හැම්ප්ටන් සරසවියට නොයයි..?
එංගලන්තයේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලද ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ එංගලන්තයට පැමිණි ගමනේදී රුපියල් මිලියන 16.6ක් වැය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පරීකෂණ ආරම්භ කොට තිබේ.ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනයට පැමිණි ශ්‍රී ලංකා රහස් පොලිස් නිලධාරීන් ලන්ඩනයේ හිටපු මහා කොමසාරිස් සරෝජා සිරිසේන පසුගිය 17 වැනි සඳුදා මහ කොමසාරිස් කාර්යාලයට කැඳවා පැය හ
