‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය අද සිට
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ජාතික තේමාව පෙරදැරි කරගනිමින් සමස්ත ලංකා පළාත් පාලන පද්ධතියම ආවරණය වන පරිදි සංවිධානය කරන 'පුනරුදයේ පුරවර' පළාත් පාලන සතිය 2026 අද (14) සිට සැප්තැම්බර් 19 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා පැවසීය.
