ජනාධිපති විශේෂ නියෝජිත ධුරයේ රැදි සිටිමින් බස්නාහිරි ආණ්ඩුකාර තනතුරින් හනීෆ් යූසුෆ් ඉල්ලා අස් වෙයි
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී තිබේ. ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, බස්නාහිර පළාත්...
