මූලාශ්‍ර 2ක්
නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 22ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණමය කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් දහනය කර විනාශ කිරීම අද (27) සිදුකෙරුණා. පුත්තලම - වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ සකසා ඇති දහන උදුනේ දේ මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කර දැමුවේ හලාවත දිසා විනිසුරු හර්ෂ ඩී.සිල්වා මහතා සහ බලපිටිය දිසා විනිසුරු සංජීවනී පතිරණ මහත්මිය ඉදිරියේදී යි. බලපිටිය දිසා අධිකරණයේ විභාග [...]
