මූලාශ්‍ර 3ක්
ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩනැගුණු කසළ ක්‍රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් කඩිනමින් සිදු කළ යුතුයි
බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (04) දින අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩනැගුණු කසළ ක්‍රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් සති තුනකින් අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
