මූලාශ්‍ර 2ක්
අග්‍රාමාත්‍යවරිය රාජ්‍ය නායක සමුළුවකට ලන්ඩන් නුවරට
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍යවරිය සමඟ තවත් දෙදෙනෙකු දූත පිරිසක් මෙම නිල සංචාරය සඳහා එක්ව තිබෙනවා. ඔවුන් 05/18 දින පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා [...]
