පන්මුර් ජලාශයෙන් මළසිරුරක් හමු වෙයි
හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ජලාශයේ පා වෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් (22) දින සොයා ගත් බව හැටන් පොලිසිය පැවසීය.
හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ජලාශයේ පා වෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් (22) දින සොයා ගත් බව හැටන් පොලිසිය පැවසීය.
හැටන් පොලිස් බලප්රදේශයට අයත් පන්මූර් වතුයායේ ජලාශයක පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (22) දින සොයාගැනීමට හැටන් පොලිසියට හැකි වී තිබේ. මෙම සිදුවීම පිළිබඳව පළමුවෙන් දැනුවත් වී ඇත්තේ එම වතුයායේම සේවය කරන කම්කරුවන් පිරිසකි. ජලාශයේ මළ සිරුරක් පාවෙන බවට ඔවුන් විසින් පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව ක්රියාත්මක වූ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ සිරුර සොයාගෙන ඇත.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා