මූලාශ්‍ර 2ක්
ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි
උපාධිධාරී ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මෙම මාසය (සැප්තැම්බර්) අවසන් වීමට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. අදාළ විභාග ප්‍රතිඵල මත පදනම්ව උපාධිධාරීන් 23,000ක් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
