මූලාශ්‍ර 3ක්ජනප්රිය
ලෝකයෙන් තාක්ෂණය ගේනවා වෙනුවට ලෝකයටම තාක්ෂණය බෙදාහරින නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුයි - අගමැතිනිය
ලෝකයෙන් තාක්ෂණික මෙවලම් ගෙනැවිත් පරිභෝජනය කරන රටක් වෙනුවට, ලෝකයටම නව තාක්ෂණික විසඳුම් ලබාදෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
