මූලාශ්‍ර 2ක්
පළාත් 5කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
කාළගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයෙත් දිවා කාලයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි.ඒ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
