මූලාශ්‍ර 2ක්
QR හදාගන්න බැරිවූ අයට Manually හදල දෙන්න WhatsApp අංකයක් ප්‍රසිද්ධ කෙරේ
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතය ලබා ගැනීමේදී මහජනතාවට මුහුණ දීමට සිදුවන විවිධ දුෂ්කරතා මඟහැරීම වෙනුවෙන් නවතම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ යටතේ, අදාළ ලියාපදිංචි කටයුතු වඩාත් පහසු කිරීම උදෙසා විශේෂ වට්