මූලාශ්‍ර 3ක්
සිම්වලින් කරන නිතීවිරෝධී ක්‍රියා වැඩි වෙලා - මේ වසර අග සිට අලුත් සිම් ගන්න අයට සජීවී ඡායාරූපයකට පෙනී ඉන්න වෙයි
විධිමත් ක්‍රමයෙන් තොරව ලබාගෙන ඇති සිම් කාඩ්පත් භාවිත කර සිදුකරන ලද නීතිවිරෝධී ක්‍රියාවන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. මෙම තත්ත්වය යටතේ සිම් කාඩ්පත් සම්බන්ධයෙන් නියාමනයක්...
