මූලාශ්‍ර 2ක්
කළු ගඟේ ජල මට්ටම මීටර් 5 ඉක්මවයි - පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි
කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් කලවැල්ලාව ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. අද (12) උදෑසන වන විට මිල්ලකන්ද ජල මාපකයේ ජල මට්ටම මීටර් 5 ඉක්මවා ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව, කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල
