දිවිනසාගන්න පොළඹවනවා යයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංගට එරෙහිව පෙත්සමක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය එම කොමිසමේ සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂ