උද්දමනය 8% පනී... බැංකු පොලිය, කොටස් වෙලදපල පසුපසින්..
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2026 ජූලි මාසයේ දී 7.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය 2026 අගෝස්තු මාසය සඳහා 8.1% ක් දක්වා වැඩි වී ඇත. 2026 ජූලි මාසයේ දී 4.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 අගෝස්තු මාසයේ දී 6.6% ක් දක
