බොරැල්ල මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් - රථවාහන ගමනා ගමනය සීමා කෙරේ
බොරැල්ල පොලිස් වසමේ මොඩෙල් ෆාම් හන්දියේ සිට ඩී.එස් හන්දිය දෙසට කොළඹ නරගයට ඇතුළු වන මංතීරුවේ (ඩී.එස් සේනානායක මාවතේ ඩී.එස් හන්දියට ආසන්නයේ ) ජල නල පද්ධතියේ කාන්දුවක් හේතුවෙන් හදිසි අලුත්වැඩියා කටයුත්තක් සඳහා මේ වන විට එම මාර්ගයේ කැණීම් සිදු කරමින් පවත
