මූලාශ්‍ර 2ක්
WATCH - එංගලන්ත අභියෝගයට ගැළපෙනම ශ්‍රී ලංකා සංයුතිය කුමක්ද? #SLvENG Cricket Chat
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය හෙට (22) ආරම්භ වීමට නියමිතයි.. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවත්වූ Cricket Chat වැඩසටහන.
