දඹුල්ල තණ්ඩර්ස් හිමිකරු තරග පාවාදීමේ චෝදනාවට වරද පිළිගනී
2024 වසරේ LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා. මෙම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා විත්තිකරුට [...]
