මාළිගාවත්තේ පෙම් පළහිලව්වට තරුණයෝ දෙදෙනෙක් පිහි ඇනුම් කා මරුට
මාළිගාවත්ත, මාළිගාවත්ත පෙදෙසේදී තරුණියකගේ ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන තරුණයන් පිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් ඇතිවූ පිහි ඇනුමකදී තරුණයන් දෙදෙනකු මරුමුවට පත්වී තවත් එක් අයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි මාළිගාවත්ත පොලිසිය
