ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීමට වැඩියෙන් බස්
අලුත් අවුරුදු කාලසීමාව තුළ ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට බස් රථ රැසක් යෙදවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අලුත් අවුරුදු කාලසීමාව තුළ ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට බස් රථ රැසක් යෙදවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඊයේ (17) දිනය වනවිට බස් රථ 1,500කින් ගම්බිම් බලා ගිය මගීන් 59,000ක් නැවත කොළඹට පැමිණ ඇති බවත් පැවසූ ඇය පෙන්වා දෙනුයේ හෙට සහ අනිද්දා දිනවල වැඩි මගී ඉල්ලුමක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන බවත්ය. ඒ සඳහා අපේ නිලධාරීන් පැය 24 පුරාම බස් රථ පරීක්ෂා කිරීම් කරනවා. එහිදී එම අවස්ථාවේදීම එම මුදල් මගීන්ට ලබා දීමට අපි කටයුතු කරනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා