මූලාශ්‍ර 2ක්
මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවස තුළ මහාධිකරණයක් ස්ථාපිත කරයි - කැබිනට් අනුමැතිය ලැබෙයි
කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින ගොඩනැගිලි 4ක් ඒ සඳහා වෙන්කර තිබෙන අතර ඒවා පහත...
