මූලාශ්‍ර 4ක්
සා.පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අයදුම්පත්‍ර කැඳවයි
2026, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබෙනවා . ඒ අනුව අද (10) දින සිට සැප්තැම්බර් 23 වනදා දක්වා අදාළ අයදුම්පත්‍ර යොමු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අයදුම්
