මූලාශ්‍ර 4ක්
පේරාදෙණිය සහ කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ඔක්තෝම්බරයේ සිට යළිත්
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්ව ඇනහිට තිබෙන පේරාදෙණියේ සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය ලබන ඔක්තෝම්බර මාසයේ දී ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. මෙහිදී බරපතල ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ කොටසේ ඉදිකිරීම් ලබන 15 වනදා වන විට අවසන් කිරීමටයි සැලසුම්කර ඇත්තේ. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන [...]
