මූලාශ්‍ර 7ක්
තුවා අස්සේ සඟවා තිබියදී කොළඹ වරායෙන් සොයා ගත් කෝටි 800ක අයිස් තොගය සම්බන්ධයෙන් සැකකරුවන් තුනක් අත්අඩංගුවට
කොළඹ වරායේදී කන්ටේනරයක් තුළ තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගත් අයගෙන් දෙදෙනෙකු පකිස්ථාන ජාතිකයන් බවයි කියවෙන්නේ. කන්ටේනරය තුල තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගය කිලෝග්
