මූලාශ්‍ර 2ක්
නායයැමේ අවධානමෙන් වසා දමා පාසලක් යලි අරින්න කියයි...
නායයෑමේඅවධානමක් නිසා මාස 02ට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටිය අනුරුද්ධ කුමාර ප්‍රාථමිකවිදුහලේ අධ්‍යන කටයුතු යලි ආරම්භ කිරිමට අවශ්‍ය නිර්දේශ ජාතික ගොඩනැගිලිපර්යේෂණායතනයේ නිර්දේශ (25) දින ලබා දෙනු ලැබීය.පසුගියනොවැම්බර් (27) දින ඇති වූ අයහපත් කාලගුණයක් සමග නාවලපිටිය අනුරුද්ධකුමාර ප්‍රාථමික විද්‍යාලයට ඉහළින් පිහිටි ශ්‍රී කවීෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේආරක්ෂිත බැම්ම නාය යෑමට ලක් විමත් සමග මාස දෙකක්
