අමෙරිකාවට නව AI ලොක්කෙක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේ. ක්ලේටන් පත් කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේ. ක්ලේටන් පත් කර තිබේ.

අමෙරිකාවේ කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේ. ක්ලේටන් පත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් මතු විය හැකි අවදානම් වෙනත් අවස්ථාවන් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කර දින 120ක් ඇතුළත පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීම බවයි වාර්තා වන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා