මූලාශ්‍ර 2ක්
ආපදා හේතුවෙන් පුද්ගලයින් 85,000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල
පසුගිය නොවැම්බර් මස 16 වන දින සිට අද (11) දක්වා වූ කාලය තුළ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000කට අධික පිරිසක් තවමත් තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථානවල ජීවත් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
