මූලාශ්‍ර 3ක්ජනප්රිය
රජයේ අරමුණ ආයෝජන ආකර්ෂණය කර ගැනීම පමණක් නොවේ
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හැකියා, දැනුම සහ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කරමින් ආයෝජකයන් සඳහා අවස්ථා නිර්මාණය කරන දිගුකාලීන හවුල්කාරීත්වයක් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය.
