මූලාශ්‍ර 2ක්
උසස්පෙළ Econ පේපරේ කලින් පිටවෙලා ද ? - විමර්ශන CID යෙන්
මේ වනවිට පැවැත්වෙන 2025 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව අමාත්‍ය නලින් ජයතිස්ස සඳහන් කළා. අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. ලැබුණු තොරතුරක් මත පදනම්ව මේ [...]
