නව බස් ගාස්තු සංශෝධනය
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක්..එය රුපියල් 3 ක වැඩිවීමක්.එමෙන්ම අවසන් බස් ගාස්තුව රුපියල් 2422 ක් දක්වා ඉහළ දමා තිබේ.එය රුපියල් 263ක වැඩිවීමක්.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක්..එය රුපියල් 3 ක වැඩිවීමක්.එමෙන්ම අවසන් බස් ගාස්තුව රුපියල් 2422 ක් දක්වා ඉහළ දමා තිබේ.එය රුපියල් 263ක වැඩිවීමක්.

මේ අනුව, සාමාන්‍ය සේවා බස් රථවල මෙතෙක් පැවති අවම ගාස්තුව වූ රුපියල් 27.00 ක අගය රුපියල් 3.00 කින් වැඩි වී රුපියල් 30.00 ක් දක්වා ඉහළ යනු ඇත. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නව ගාස්තු චක්‍රයට අනුව, විවිධ ගාස්තු අවස්ථා යටතේ සිදුව ඇති සංශෝධන කිහිපයක් පහත දැක්වේ:අවම බස් ගාස්තුව රුපියල් 27.00 සිට රුපියල් 30.00 දක්වා (රුපියල් 3.00 කින් වැඩි වී ඇත)රුපියල් 35.00 ගාස්තුව රුපියල් 39.00 දක්වා (රුපියල් 4.00 කින්…
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත